You can’t really be sure that someone had a good life until she is dead I knew well before my mother, Gladys, died that her life was good. Now that her life is over, I can confidently conclude that it was indeed so. All of us are magically transformed into wonderful beings the moment we die. Society ensures that individuals who regularly criticized or blamed us when we were alive change tune the moment they hear we are …
Author: Diyanath Samarasinghe
බැලූ බැල්මට පෙනෙන්නේ හොඳ කියන දෙය නරක කියන දෙයින් නිතරම යට වෙනවා. අප ද ටික ටික කලකිරෙනවා ලෝකයේ සාධාරණත්වයක් නැහැ කියලා. ඉන් පසු නැවත සැනසෙනවා මීළඟ ආත්මයේ හෝ මේ වැරදි හරි යන බව මතක් කරලා. මැරුණට පසුව එන භවයකදී හොඳ දෙයට හොඳ ප්රතිපල ලැබෙයි කියලා. ඇයි අපි බලාපොරොත්තු වෙන්නේ පොදුවේ මනුස්සයෝ හරි විදිහට මෙළොවත් හැසිරෙයි කියලා? මම හිතන්නේ අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ අප අතිශය බහුතරයක් පුද්ගලිකව හොඳ විදිහට හැසිරෙන්න උත්සාහා කරන නිසා කියලා. ඒ නිසයි අපි ඉබේම බලාපොරොත්තු වෙන්නේ අනෙත් …
බුලත් විට හැපීම තුලින් සිදුවන හානි අඩු කිරීම මෑතක සිට කෙරීගෙන යන උත්සාහයන් සමහරකට සහභාගී වීම තුලින් මතු වූ අදහස් බොහෝ ය. මේ අතුරින් වැදගත් ම එකක් වනුයේ සමස්ථ උත්සාහයේ තිබිය යුතු ගුණාංග තව තව හොඳින් පිරික්සිය යුතු බවයි. පුළුල් වැඩපිළිවෙලක් නිවැරදිව මෙහෙයවීම සඳහා හැකිතාක් අංග සම්පුර්ණ චිත්රයක් පදනම්ව ඒය සැලසිය යුතු ය. එවන් අවබෝධ අත්තිවාරමක් ගොඩනැඟෙන්නේ එක්වර නො වේ. ක්රමිකව ඔපමට්ටම් කර ගනිමින් ඉදිරියට යන ගමනකිනි. උදාහරණයක් ලෙස, ආරම්භක සැකිල්ලක් මෙහි පහත ඉදිරිපත් වේ. දිගට ම සංශෝදනයට ලක් …
The universe conspired to organize the imponderably improbable combination of forces, particles, waves, what else to produce this self, this me. Bringing forth the unlikeliest of things is but child’s play for the agent infinite. The aggregation of forces, particles, all else constantly replaced, reconstituted still retains the persisting identity magically aware of itself The Self Secure in knowledge that the self-aware thing transcends after entropy prevails as well and the aggregation disperses in ashes and …
A 2005 article, following the experiences with the tsunami, that has applications to reponses following the more recent cyclone disaster. A tsunami and Sri Lanka: lessons from immediate responses Abstract: There are many lessons from just the immediate reactions of people in the aftermath of the destruction from the giant waves that hit Sri Lanka. Reactions of victims fell, understandably, between extremes of resilience and helplessness. . There were strong calls for the services of professionals in the ‘mental …
අපේ ජිවිත පැල වෙලා තියන්නේ මේ මහා පොලොව මතත්. අපි එකේ අවිද්දට, ගෙවල් හැදුවට, රසායන හෝ ප්ලාස්ටික් එකතු කරාට අපි පොලොව හා සම්බන්ධය හරියට දැනෙන්නේ නැහැ. පැලයක් රෝපණය කරාම, පස අතගගෑවම එහෙම ඊට වඩා දැනෙනවා. ඒ වගේම අපේ ජිවිත පැල වෙලා තියන්නේ, හැදෙන්නේ වැඩෙන්නේ අපේ මනුස්ස සබඳතා ජාලය තුල. අපේ ම පවුල්, කණ්ඩායම්, ප්රජාවන්, තුල. හරියට මල් පලගන්න ජිවිතේ වැඩෙන්නේ අපේ ඇතුලෙත්, අපේ ප්රජාවෙත් හරි සහ යහපත් දේ පෝෂණය කරන පස තුල. හරි දේ හැමදාම දිනවන්න බලන උත්සාහය තුල …
What bliss the lazy alert state that takes us over as we wake, unalarmed. Only to evaporate the moment we get off our bed. Or mat or floor. When past and future merge in undirected flow. And memories intertwine with plans – all the more delightful for being mere imaginings: simply to muse, amuse and lightly set aside. The unreal time of day that we know will abruptly end, refusing indefinitely to extend. And if someone lies beside – whether …
තව කෙනෙක්ව අතගාන බදාගන්න මිරිකන අවයව තමයි අපේ අත්. ඒකම කරන නොපෙනෙන දෑත් තමයි අපේ වචන. කොච්චර ඈතක උනත් ඉන්න ආදරේ කෙනෙක්ව පිරිමදින්න වැළඳගන්න නලවන්න සමත් අවයවේ තමයි වචන. …
දන්නා-හඳුනන කම තියනවා. ඊට එහා ගිය දෙයකුත් තියනවා මිතුරුකම කියලා. මම දන්න-හඳුනන අය අතරේ කවරහු ද මම මිතුරු ගණයට ඇතුලත් කරන්නේ? ඔබත් හිතන්න මේ ගැන. කවුද ඔබේ ඇත්ත මිතුරෝ? මෙතැනදී අපි ගැහැණු පිරිමි දෙවර්ගයටම ‘මිතුරෝ’ කියමු. නිතර හමු වෙන, නිතර ගනුදෙනු කරන අය ‘මිතුරෝ’, වැඩිය ඇසුරු කරන්නේ නැති අය ‘දන්න-හඳුනන්නෝ’ වෙන්න පුළුවන්. හැබැයි, ඇත්ත මිතුරෝ කියන්නේ නිතර හමු වෙන, නිතර ගනුදෙනු කරන අය හැමෝමත් නෙවෙයි නේ? අපි හිතුවොත් අපේ පවුල් වලට සම්බන්ධ අය හෙවත් නෑදෑයෝ සහ අසල්වැසියෝ වැනි අය – …
We need drink, food, sleep and perhaps intimacy and sex, to exist comfortably. So do many animals. A kind of basic set of needs common to many complex beings. The common herd, category Gamma. Maybe some animal species also desire play, exploration and novelty. Let’s label species with such added urges as belonging to category Beta, a sub-set within the larger Gamma. And within category Beta is a further subset, Theta, consisting of species that may be interested in seeking …
ඔන්න, තරුණ යුවලක් කන්දක් නගිනවා. නගින ගමන් තරුණිය සැමියාගෙන් අහනවා, ‘ඇයි අපි මෙච්චර මහන්සි වෙමින් මේකේ නගින්නේ?’ කියා. ‘කන්ද මුදුනෙදි ඔයාට තෑග්ගක් දෙන්න යි. මහා උසකුත් නෙවෙයි නේ.’ ‘හරි, නගිමු, නගිමු. මට තෑගි ඕන නැහැ. ඔයත් එක්ක මේ කන්ද නගින එකත් සැපක්. මම නිකමට ඇහුවේ.’ කඳු මුදුන ආසන්නයේදී සැමියා ඇයට කියනවා, ‘ඇස් වහ ගන්න. මම අතින් අල්ලං යන්නම් ඉතුරු පියවර ටික. මම කිව්වම විතරක් ඇස් අරින්න.’ පරෙස්සමෙන් ඇයව කන්දේ මුදුනට ම අතින් අල්ලං ගිහිං ඔහු ඇයට කියනවා, ‘දැන් ඇස් ඇරලා …
The more self-conscious we are the more we’d benefit from having spaces signposted, ‘What happens here doesn’t matter’. This aura is what alcohol settings offer – a kind of permitted abandon. Even the not-so-self-conscious benefit from such ‘time out’, or the temporary relief from critical scrutiny, afforded the drinker. Spread the privilege even-handedly and ensure that a few spoilers do not use it as an opportunity to be nasty or rude, and we gain all round. Drinking occasions need …
















