අපි බොහෝ දෙනෙක් පතන තත්වයක් මානසික සුවය. එය ජිවිතයේ වැදගත් ම ඉලක්කයක් බව බහුතරයක් කියන්නත් ඉඩ තිබෙනවා. මානසික සුවය කියලා කියන්නේ මොකක් ද කියා ඇසුවොත් වැඩි දෙනෙක් කියාවි මානසික සුවය කියන්නේ සතුටින් ඉන්න එකට කියලා. දැන් පොඩ්ඩක් හිතමු තමන්ගේ වටිනම ඉලක්කය සතුටින් සිටීම කියා පවසන අය ගැන. ඒ අයගෙන් ඇසුවොත් සතුට ඇති කරගන්න හෝ වැඩි කරගන්න අරමුණෙන් තමා මොනවා ද කරන්නේ කියලා, මොනවා කියයි ද? ටික දෙනෙක් විතරක් වෙන්න පුළුවන් අසවල් දේ කරනවා කියලා උත්තර දෙන්නේ. මගේ ලොකුම උවමනාව …
Month: July 2024
What students absorb from a teacher’s teachings is less precious than what they acquire by seeing what kind of person the teacher is. Sally Hulugalle never saw herself as teacher. But priceless lessons she taught. We are all each other’s teacher as well as pupil. The education nested in how Sally dealt with life was uncommon. I put into words a few of the lessons she lived but did not voice. Never give up on a cherished cause whatever the brickbats its pursuit …
We can make too big a deal of trying to improve our wellbeing. Also, too small a deal. Whether too small or not too small, starting with simple things that can effortlessly be incorporated in our daily lives can be recommended. ‘What things will be good to try doing?’ ‘Easy things. Things that I can do unaided. Things that don’t require changing significantly any of my routines.’ ‘What is …
High mental wellbeing is among the main life goals for many. People who have not actively thought about their goals too, when questioned, tend to mention that one of the most important things in life is to be happy. Mental wellbeing is thus a goal that many of us consciously have while others may also harbour the same wish but not yet be aware that they do. A large proportion of each of these two groups tend to use ‘happiness’ …
ගුරුවරයෙක් ලෙස නම් නොවෙයි සැලී හුලගල්ල තමාව දුටුවේ. එහෙත් ඇය අපට ඉගැන්වූ වටිනා පාඩම් බොහෝ යි. ගුරුවරු මහත් උත්සහයෙන් උගන්වන දේවල් වලට වඩා අගනා පාඩම් ඔවුහු අපට ලබාදෙන්නේ තම පැවැත්ම හරහා, නොදැනී ම පෙන්වා දෙන දෑ තුලින් ය. එසේ නම් අප කවුරුත් ගුරුවරු. කවුරුත් සිසුහු. වචන වලින් නොව පැවැත්ම තුලින් සැලී හුළුගල්ල අපට දකින්නට සැලැස්වූ සමහර පාඩම් අමිල ය. ඉන් තුන හතරක් මගේ වචන වලට හරවන්න උත්සාහයක් මේ: විඳින්නට සිදුවන ප්රහාර හෝ අවමාන කෙතරම් බිහිසුණු වුවත් තමා ඇළුම් කරන සත් …